|
අපෙග් දත්ත ගබඩාව සදහා අපි ඔබගේ සියලුම විස්තර හා සුදුසුකමි ඇතුළත් ජිව දත්ත ඉල්ලා සිටිමු අපි ඒම තොරතුරු ඔබ අදාල රැකියා සදහා ඉල්ලුවිට යොමු කිරිම හා අනාගතයේදි භාවිතා කරමු.
|
|
ඒසේම අපෙගේ මානව සමිපත් අංශය අනාගතයේදි ඔබට රැකියාවක් සපයාදිම සදහා ඔබගේ සුදුසුකමි සලකා බලනු ලැබේ.
|
|
අපට ඔබ පිළිබද වැඩි දුර තොරතුරු අවශ්‍ය වු විට අපි ඔබ අමතමු. |
|
අප ඔබගේ තොරතුරු අපෙග් දත්ත ගබඩාවේ ආරක්ෂා කරන අතර ඔබ ඉල්ලු විටක ඒවා ඉවත් කිරිමටද බැදි සිටිමු. |
| |
|