ශ්රී ලංකා රැකියා බැංකුව වෙබ් අඩවිය ඔබගේ පෞද්ගලික තොරතුරුවල ආරක්ෂාව රැකිමට කැපවි සිටි. අප විවිධ වර්ගයේ
ආරක්ෂණ ක්රියාදාමයන් හා තාක්ෂණ විධි භාවිතා කරන අතර ඒ තුළින් ඔබගේ පෞද්ගලික තොරතුරු අවසර නොලත් අයගේ ලගා විමෙන් භාවිතයෙන් හෝ හෙළි දරවු කිරිමෙන් වළක්වයි. උදාහරණයක් ලෙස ඔබගේ පෞද්ගලික තොරතුරු පාලනය කරන ලද පහසුකමි සහිත පරිගණක තුල ගබඩා කරනු ලැබේ. |