| අයදුමිකරැවන්ගේ ලියාපදිංචිය නොමිලේ සිදුවේ.අපගේ මුල් පිටුවේ ඇති "ශ්‍රී ලංකා රැකියා බැංකුවට ඇතුල්වන්න" යතුර තුළින් ලියාපදිංචි විය හැක.ඒහිදි ඔබට ලැබෙන ඔබගේ ජිවදත්ත පත්‍රිකාව පුරවා අප වෙත ඒවිය යුතුවේ. ඔබ වරක් අප සමග සමිබන්ධ වු විට අප ඔබගේ සුදුසුකමිවලට ගැලෙපන සේවා යෝජකයින් සමග ඔබගේ අයදුමිපත ගලපනු ලබන අතර මෙහිදි ඔබ ඉවත් කරන ලෙස උපෙදස් දි ඇති අයදුමිපත් නොසලකා හැරේ.
ඒසේම ඔබට ආයතනයක් මගින් පළකර ඇති ඕනෑම ඇබෑර්තු සංඛ්‍යාවක් සදහා ඉල්ලුමි කළ හැක.
ඔබගේ සුදුසුකමි යමි සේවායෝජකයෙක් විසින් පිළිගතෙහාත් අපි ඔබගේ ඡායාරූපය හා සහතික පත් ඉදිරිපත් කරන ලෙස ඔබට දැනුමි දෙමු.
මෙම සේවාවන්ට අමතරව රජයේ සේවකයින්ට ඔවුන්ගේ ස්ථාන මාරුවිමි අවශ්‍යතා කෙටියෙන් සදහන් කර අප වෙත ඒවිය හැකි අතර අප ඒම තොරතුරු රැස්කර
සමාන අවශ්‍යතාවයක් ඇති පුද්ගලයෙකු හමු වු විට ඔබ වෙත දැනුමි දෙනු ලැබේ.
ඒසේම අභ්‍යාසලාභින්ට ඔවුන්ගේ පුහුණු අවශ්‍යතාවලට සරිලන ආයතනවල තොරතුරු අපගේ වෙබ් අඩවිය හරහා සොයාගත හැක.
මේ සියල්ල සමග රජෙය් ගැසටි පතේ ඇති සියලුම තනතුරු ඇබෑර්තුද ඒ සමගම ඒම ඇබෑර්තු සදහා වන අයදුමිපතද මෙම වෙබ් අඩවිය තුළින් සොයාගත හැකිය.
|