මෙම වෙබ් අඩවියට රැකියා සොයන්නන් (රැකියාවක් සොයා ගැනිමට) ශිෂ්‍යයින් (පුහුණු අවශ්‍යතා සොයා ගැනිමට ) රජෙය් සේවකයින් (ස්ථාන මාරු අවශ්‍යතා සදහා) පිවිසෙන හෙයින් අපගේ වෙබ් අඩවිය හරහා දැන්විමි පළ කිරිමෙන් ඔබට හොඳ අවස්ථාවක් සැලෙස් .මෙහිදි ඔබට අවශ්‍ය කාලයක් දැන්විමි ප්‍රදර්ශනය කළ හැක. ඒසේම රැකියා සොයායන්නන්ගේ තොරතුරු රැස් කිරිමට ඔබට සමිමත ජිව දත්ත පතිකාවක්ද ඉදිරිපත් කළ හැක.
ඒසේම ඔබගේ දැන්විම ඉතාම පහසුෙවන් ඊ-මේල් හරහා info@srilankajobs.net ලිපිනයට ඒවිය හැක.
ඔබගේ දැන්විම වර්ඩි අාකෘතියක හෝ ඊමේල් ආකෘතිය හරහා ඒවිය හැක.