වර්ෂ 2005 දි ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහතා (වර්තමාන ගරු ජනාධිපති) සහ තිස්ස විතාරණ මහතා විසින් ඊ - සමාජ සංවර්ධන වැඩසටහන ආරමිභ කරන ලදි. මෙම වැඩසටහන දියත් කරන ලද්දේ තොරතුරු තාක්ෂණය තුළින් ප්‍රජාව ජනිත කරනු ලබන ව්‍යාපෘතින් බලගැන්විම අරමුණු කරෙගන වේ.
ඒ තුළින් සමාජයේ සෑම කොටසක්ම තොරතුරු තාක්ෂණයේ ප්රතිලාභ භූක්ති විදින්නන් බවටත් ඔවුන් තොරතුරැ තාක්ෂණය තුළින් බලගැන්වෙන බවටත් සහතික වේ.
“මෙම ප්‍රජා සහන ව්‍යාපෘතිය ශී ලංකා තොරතුරු සන්නිවේදන ආයතනයේ ඊ - සමාජ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ස්ථාපිත කර ඇත.
"ශ්‍රී ලංකා රැකියා බැංකුව" ඊ - සමාජ සංවර්ධන වැඩසටහන මගින් මෙහයවන අතර මෙම ව්‍යාපෘතිය සමිබන්ධෙයන් අප ආයතනය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතනය (සේවා ලාභියා) සමග ගිවිසුමකට එළඹෙන ලදි.